නැවත විවර කරන ලදී!!!!!

2012-12-07  දිනෙන්  විවර කල  "කවුළුව"2014-12-30  දිනෙන් පසුව මේ වන තෙක්  ඔහේ පාළුවේ වසා දමා තබන ලදී.  ගතවු කාලාන්තරය තුල මුහුණු පොතේ කවුළුව පිටුක්  සදා පැලපදියම් වී විවිධ පොස්ටු දැමූ අතර රැකියාවත් සමඟ බ්ලොග් අඩවියෙන්  ක්ෂණිකව ඈත් වී ගිය කවුළුව  ,  බැඳී ඇති මකුළු දැල් කඩා ශුද්ධ පවිත්‍ර කර තීන්ත පොඩ්ඩක් උලා රෙපයාර් කර නැවත විවර කල බව මෙයින් දන්වා සිටිමි!!!!!!!!!!!!!!!

එබී බලන සැමට ආරාධනා!

Comments

  1. අඩ නිරුවත් දර්ශන නං එපා. හැක්.. එන්නකෝ.. එබෙන්නං ඇති තරං..

    ReplyDelete
    Replies
    1. පුදනකොටම කාපි දේශකයා
      චීකේයියා මං ඒ දර්ශණ දාන්නෑ ..සඳුදා දිහාවට එබී බලන්නකෝ!!!
      ජය!!

      Delete

Post a Comment

Popular posts from this blog

ආත්මගත බැඳීම - සහෝදරකම

කවුළු පියන්පත් විවරකළ වගයි....!!

Dusk Till Dawn - රැය පහන් වෙනකල්ම