Posts

Showing posts from May, 2018

Dusk Till Dawn - රැය පහන් වෙනකල්ම

Image
Dusk Till Dawn -  රැය පහන් වෙනකල්ම මම රඟන්න හදනවා නෙවෙයි මම හොඳ වෙන්න හදනවත් නෙවෙයි මම එන විදිහට ජීවත් වෙන්නයි හදන්නෙ කියන්න? ඔයත් එහෙමයි නේ... ඔයාට දැනෙනවද සුලඟ එන පැත්ත? ඔයාට ඒක දැනෙනවද මේ කාමරයේ තියෙන හැම කවුළුවකින්ම? මට ඔයාව ස්පර්ශ කරන්න ඕන මට ඔයාව  විඳින්න ඕන මට හිරු එළිය දකින්න ඕන ඔයාගේ හැම කරුමයක්ම- ඔයයි මමයි අතර විතරයි. එලියක් හොයාගන්න- මේ යන විදිහෙන්ම අපි  ආදරෙන් ඉමු  මේ දැන්ම වැරදි හදාගන්න -  ආදරේ එක්කම කරලා බලමුද.. ඒත් ඔයා කවදාකවත් තනි වෙන්නෙ නැහැ මම ඔයා එක්ක ඉන්නවා  රැය පහන් වෙනකල්ම ( ජීවිතේ අමාරු කාලේ ගෙවෙනකල්ම) මම ඔයා ලඟමයි හැමදේම වැරදීගෙන  ආවොත් මම බලාගන්නම් ඔයාව මම ඔයා එක්ක ඉන්නවා  රැය පහන් වෙනකල්ම මම ඔයා ලඟමයි අපි ගැලපුනා කබායක සිප් එකක් වගේ ඉතින් ඒක එකතු කරන්න අපි එකම පාරේ ගියේ ගැලපෙන රැල්ලක් හොයාගෙන ඔයාට දැනෙනවද සුලඟ එන පැත්ත? ඔයාට ඒක දැනෙනවද මේ කාමරයේ තියෙන හැම කවුළුවකින්ම? යන්න ඔබ ඔබට ආදරය කරන්න ඔබටම පමණයි හැකි එය නතර කරන්න//// "Dusk Till Dawn" (feat. Sia) [Zayn:] Not tryna be indie Not tryna be cool Jus