Posts

Showing posts from February, 2017

Halo - ( ආලෝකය / කිරණ/ සිරුරෙන් නිකුත් වන රශ්මිය)

Image
කාලෙකින් ලිව්වේ.. අමුතුයි තමයි!! සාර්ථකද දන්නෙ නම් නෑ...  මං හිත ගිය ගීත වලට ඇබ්බබැහි වෙලා අහන කෙනෙක් මේ Beyonce  ගායනා කරන HALO ඉංග්‍රීසි ගීතය, මට දැනුන විදිහ... කොහොමද කියන්න අමතක නොකර................... #කවුළුව  Halo - ( ආලෝකය /  කිරණ/ සිරුරෙන් නිකුත් වන රශ්මිය) Remember those walls I built? ________මතකද මං බැඳපු පවුරු Well, baby they're tumbling down______බබා, ඒවා කඩාගෙන වැටෙනවා And they didn't even put up a fight_____ ඒවා නැගීසිටින්න කිසි සටනක්  දුන්නෙ නැහැ They didn't even make a sound________කිසිමශබ්ධයක් ඇතිකලෙත් නෑ I found a way to let you in____________මට හම්බ උනා මගක්, ඔයාට ඇතුළු වෙන්න ඉඩ දෙන්න But, I never really had a doubt_________ඒත්,   ඇත්තටම කවදාවත් මට දෙගිඩියාවක් තිබුනේ නැහැ Standing in the light of your halo________ඔයාගේ ආලෝකය සෙවණේ සිටින්න I got my angel now_________________මට මගේ සුරදූතයා ලැබුණා. It's like I've been awakened __________මා පිබිදුනා වගෙයි Every rule I had you breaking_________ මට තිබුණ හැම නීතියක්ම ඔයා බිදැම්මා