Posts

Showing posts from August, 2015

කවුළුවේ සිතුවිලි - 04

Image

කවුළුවේ සිතුවිලි 03

Image
විසල් වනයකි මේ සමාජය වන මලකි මම එහි ම මුකුලිත දනිමි නුඹ මා සොයා එන වග වඩිනු මහදට නොහිඳ මග තොට බාඳුරා මග පිපෙයි නුඹ එන ඉඟිපායි පොපියවා ලැමහස නොදුටු සේ එනු නොපා මදහහස එහි නොවේ නුඔ සොයන සෙනෙහස   වසඟ වූවොත් වරක් හෝ නුඹ බාඳුරා පෙති සිප නොගත්තද එපා එන්නට පිවිතුරුය මම අවසරයි හද අගුළු ලන්නට රාග යුෂයේ නුඹ ගිලී ගිය පසුව මා ලතැවී පලක් නැත. නොදුටු සේ පෙති හලා ඉවතට නිහඬ වෙමි සදහටම එදිනට