Posts

Showing posts from August, 2017

We Don't Talk Anymore - අපි කතාකරන්නෙ නැහැ තවදුරටත්

Image
 We Don't Talk Anymore -   අපි කතාකරන්නෙ නැහැ තවදුරටත්  වැරදි වැටහීමකින් තරහා වෙලා වෙන් වුණ පෙම්වතුන් දෙන්නෙක් ගැන තමයි මේ ගීතය තියෙන්නේ. අනිත් කෙනා හොඳින් ඇති කියලා හිතාගෙන දෙන්නට දෙන්න විඳව විඳව ඉන්න එක තමයි ඉතින්  මේකේ කතාව. watch the video - we dont talk anymore <3 [Charlie Puth:] We don't talk anymore We don't talk anymore We don't talk anymore Like we used to do We don't laugh anymore What was all of it for? Oh, we don't talk anymore Like we used to do. තවදුරටත් අපි කතාකරන්නෙ නැහැ/// අපි කරන්න පුරුදු වෙලා හිටිය විදිහට තවදුරටත් අපි හිනා වෙන්නෙ නැහැ මොන එහෙකටද එහෙම වුණේ? ඕහ් - තවදුරටත් අපි කතාකරන්නෙ නැහැ අපි කරන්න පුරුදු වෙලා හිටිය විදිහට I just heard you found the one you've been looking— You've been looking for I wish I would have known that wasn't me 'Cause even after all this time I still wonder Why I can't move on Just the way you did so easily මට දැන් ආරංචි වුනා ඔයා හොයපු කෙනා හමුවුවෙලා  කියලා- ඔයා හොය හොයා නෙ හිට

දොයියාගන්න පැටියෝ !!! "Rockabye baby"

Image
ඉංග්‍රීසි ගීත මට දැනුන විදිහ සිංහලෙන් ලියාගෙන එන ගමනේ ඇත්තටම මං ගොඩාක් ආස කරපු සිංදුවක් තමයි මේ ලියන්න හදන්නෙ. ගීතයේ මියුසික් වීඩියෝව නම් මට සැහිමකට පත් වෙන්න බැරි තත්වයේ එකක් උනත්  ගීතයේ තේරුම හිතලා බලද්දි නම් හරිම සංවේදීයි. බලන්න කොහොමද කියලා... "Rockabye" ( Rockabye = used to settle a baby or child down to sleep.) (feat. Anne-Marie & Sean Paul) [Sean Paul:] Call it love and devotion - Call it a mom's adoration Foundation A special bond of creation,Ha For all the single moms out there -Going through frustration Clean Bandit, Sean-da-Paul, Anne-Marie Sing, make them hear ඒකට කියන්න “ආදරය හා ආත්ම  පරිත්‍යාගය “කියලා -  ඒකට කියන්න  අම්මා කෙනෙක්ගේ “ උතුම් ආදරයේ  පදනම “කියලා ලෝකයේ විශේෂිතම බැඳීම. (ඉච්චාභංගත්වය) ඉහිරුණු පැතුම්  අතරින් ජීවිත ගමන  යන , ලොව සිටින සියළුම තනිවූ මවුවරුන්  වෙනුවෙන් ගයන්න -  ඔවුන්ට ඇහෙන්න [Anne-Marie:] She works at nights by the water She's gone astray so far away From her father's daughter She just