Posts

Showing posts from November, 2017

"I Hate U I Love U" (feat. Olivia O'Brien)

Image
[Olivia O'Brien:] Feeling used But I'm still missing you And I can't see the end of this Just wanna feel your kiss Against my lips පුරුද්දකට දැනුනට තාමත් මට ඔයා මතක් වෙනවා ඒවගේම මට ඒකේ අවසානයක් පේන්නෙනැහැ. මට ඕනෙ ඔයාගේ හාදුවක් විඳින්න විතරයි මගේ දෙතොල් මතට And now all this time Is passing by But I still can't seem to tell you why It hurts me every time I see you Realize how much I need you කාලය ගෙවිලා ගියාට මට කියන්න විදිහක් පේන්නෙ නැහැ තාම ඇයි? මට රිදෙන්නෙ ඔයා දකින හැම වෙලාවෙම මට ඔයාව ඕනෙමයි, තේරුනා එතකොට [Olivia O'Brien:] I hate you, I love you, I hate that I love you Don't want to but I can't put nobody else above you I hate you, I love you, I hate that I want you You want her, you need her And I'll never be her මං තරහයි ඔයාත් එක්ක -  මං ආදරෙයි ඔයාට මං ඔයාට ආදරෙයි ඒ නිසා මට තරහයි මට කරන්න ඔන නැ. ඒත් මට බෑ ඔයාට ඉහලින් කෙනෙක් තියන්න මං තරහයි ඔයාත් එක්ක -  මං ආදරෙයි ඔයාට මට ඔයා ඕන ඒ නිසා මට තරහයි ඔයාට ඇයවයි ඕන