Posts

Showing posts from July, 2020

F R I E N D S - යා ළු වෝ

Image
F R I E N D S -   යා ළු වෝ Sing by - Marshmello & Anne-Marie Click here to Watch the vedio උඹ කියන්නෙ උඹ මට ආදරෙයි කියලා  - මං කියන්නෙ උඹට පිස්සු කියලා අපේ යාළුකමට වඩා දෙයක් නැහ්.. උඹ මගෙ ආලවන්තයා නෙවේ- හුඟක්දුරට සහෝදරයා වගේ මං උඹව දන්නේ අපිට අවුරුදු දහයෙ විතර ඉඳන් අවුල් කරන්න එපා - මේ විකාර කියලා මාව හිතෙන් අයින් කරගන්න - අන්නේකයි හරිය! උඹ මට ආදරෙයි  කියනකොට  මට පිස්සු වැහෙනවා ඔන්න ආයෙමත් පටංගත්ත  ..... මං දිහා ඔය බැල්මෙන් බලන්න නම් එන්න එපා ඇත්තටම උඹ ගුටි නොකා යන්නෙම නැද්ද? උඹට බෑ තව තර්ක කරන්න -  මං හොඳින් කියලා ඉවරයි!! මං කිව්වා උඹට එක පාරක්, දෙකක්, තුනක්,හතරක්, පහක්, හයක්, දහස් වාරයක්! මං මේක තේරුම් කලේ නැද්ද? මං මේක පැහැදිලි කලේ නැද්ද? මං අකරෙන් අතුර කියන්නද? F-R-I-E-N-D-S // උඹට ලැජ්ජාවක් නැද්ද? -  උඹ නිකං පිස්සෙක් වගේ අපේ ගෙදර කඩාපාත් වුණේ? පාන්දර දෙකයි දැන්- වැස්සකුත් වැක්කෙරෙනවා අපි මීට කලින් දැකලා නැද්ද ? අවුල් කරන්න එපා - මේ විකාර කියලා...../ මං දිහා ඔය බැල්මෙන් බලන්න නම් එන්න එපා..../ මං මේක තේරුම් කලේ නැද්ද?....// F-R-I-E-N-D-S අන්න එහෙමයි යකෝ “යාළුවෝ “ කියන්නෙ F-R

señorita - පුංචි නෝනා

Image
 Señorita  - පුංචි නෝනා  Sing by - Shawn Mendes, Camila Cabello  señorita : ස්පාඥ්ඥ භාෂාවෙන් මෙනවිය/ අවිවාහක කාන්තාව අරුත watch the vedio here..... මම හරිම කැමතියි, ඔයා මට පුංචි නෝනා කියලා කතාකරන කොට.. මම හිතුවෙ  මට ඔයා නැතුවට කමක් නෑ වගේ පෙන්වන්න පුලුවන් වෙයි කියලා ඒත් ඔයාගේ හැම ස්පර්ශයක්ම මාව හිරිවට්ටනවා ඒක ඇත්තමයි... හරිනම් මම ඈත් වෙන්න ඕන ඒත් ඔයා මට ලංවෙන්නම ඉඩ දෙනවා මියාමි ප්‍රාන්තයේ (Florida- Miami) වාතය රත්වෙලා තිබුණා ගිම්හාන වර්ෂාවෙන් මාව දහඩියෙන් නැහැවිලා ඇගේ නම දැන ගන්නත් කලින් ඒ හැඟිම රෝමාන්තිකයි... ඉන්ද්‍රණීල සඳ එළියේ අපි නැටුවා පැය ගානක් වෙරලේ Tequila sunrise වීදුරුවක් වගේ ඇගේ ගත හුරුබුහුටියි මගේ අතට ඒ හැඟිම රෝමාන්තිකයි... මම හරිම කැමතියි, ඔයා මට පුංචි නෝනා කියලා කතාකරන කොට.. මම හිතුවෙ  මට ඔයා නැතුවට කමක් නෑ වගේ පෙන්වන්න පුලුවන් වෙයි කියලා ඒත් ඔයාගේ හැම ස්පර්ශයක්ම මාව හිරිවට්ටනවා ඒක ඇත්තමයි... හරිනම් මම ඈත් වෙන්න ඕන ඔයා දන්නවානේ, මම හරිම කැමතියි, ඔයා මට පුංචි නෝනා කියලා කතාකරන කොට. මම හිතුවා  ඔයාගෙන් ඈත් වෙන එක ලොකු අමාරුවක් නොවෙයි කියලා ඒත් ඔයාගේ හැම ස්පර්ශයක්ම මාව