señorita - පුංචි නෝනා


 Señorita  - පුංචි නෝනා

 Sing by - Shawn Mendes, Camila Cabello

 señorita : ස්පාඥ්ඥ භාෂාවෙන් මෙනවිය/ අවිවාහක කාන්තාව අරුත




මම හරිම කැමතියි, ඔයා මට පුංචි නෝනා කියලා කතාකරන කොට..
මම හිතුවෙ  මට ඔයා නැතුවට කමක් නෑ වගේ පෙන්වන්න පුලුවන් වෙයි කියලා
ඒත් ඔයාගේ හැම ස්පර්ශයක්ම මාව හිරිවට්ටනවා
ඒක ඇත්තමයි...
හරිනම් මම ඈත් වෙන්න ඕන
ඒත් ඔයා මට ලංවෙන්නම ඉඩ දෙනවා

මියාමි ප්‍රාන්තයේ (Florida- Miami)
වාතය රත්වෙලා තිබුණා ගිම්හාන වර්ෂාවෙන්
මාව දහඩියෙන් නැහැවිලා
ඇගේ නම දැන ගන්නත් කලින්
ඒ හැඟිම රෝමාන්තිකයි...

ඉන්ද්‍රණීල සඳ එළියේ
අපි නැටුවා පැය ගානක් වෙරලේ
Tequila sunrise වීදුරුවක් වගේ
ඇගේ ගත හුරුබුහුටියි මගේ අතට
ඒ හැඟිම රෝමාන්තිකයි...

මම හරිම කැමතියි, ඔයා මට පුංචි නෝනා කියලා කතාකරන කොට..
මම හිතුවෙ  මට ඔයා නැතුවට කමක් නෑ වගේ පෙන්වන්න පුලුවන් වෙයි කියලා
ඒත් ඔයාගේ හැම ස්පර්ශයක්ම මාව හිරිවට්ටනවා
ඒක ඇත්තමයි...
හරිනම් මම ඈත් වෙන්න ඕන
ඔයා දන්නවානේ,මම හරිම කැමතියි, ඔයා මට පුංචි නෝනා කියලා කතාකරන කොට.
මම හිතුවා  ඔයාගෙන් ඈත් වෙන එක ලොකු අමාරුවක් නොවෙයි කියලා
ඒත් ඔයාගේ හැම ස්පර්ශයක්ම මාව හිරිවට්ටනවා
හරිනම් මම ඈත් වෙන්න ඕන
ඒත් ඔයා මට ලංවෙන්නම ඉඩ දෙනවා

හෝටලය තුල සිරවෙලා ඉන්නකොට
සමහර දේවල් තිබුනා - කවදාවත් වෙනස් නොවුණු
ඔයා කිව්වා අපි යාළුවෝ විතරනේ කියලා
ඒත් යාලුවො දන්නෙ නැහැ ඔයා ඔය රස බලන විදිහ
මොකද ඔයා දන්නවා දැන් හුඟක් දුර ගිහින් කියලා
ඔයා මාව අතහරින්නෙ නැහැ නේද?

ඔහ් ඔබේ දෙතොල් මා නිරුවත් කරද්දී
දිවෙන් දිව බැඳී
ඔබේ ගැඹුරු සිපගැනීම නම්
නවත්වන්න එපා..

දිගින් දිගටම මා ඔබ වෙත එනවා
මා හිතනවා එය ඔබට වටිනවා කියා
මා නමින් අමතන්න මා ඔබ වෙත පැමිණෙන්නෙමි
ඔබ වෙත පැමිණෙන්නෙමි..

I love it when you call me señorita
I wish I could pretend I didn't need ya
But every touch is ooh la la la
It's true, la la la
Ooh, I should be running
Ooh, you keep me coming for ya
 
Land in Miami
The air was hot from summer rain
Sweat dripping off me
Before I even knew her name, la la la
It felt like ooh la la la
Yeah, no
Sapphire moonlight
We danced for hours in the sand
Tequila sunrise
Her body fit right in my hands, la la la
It felt like ooh la la la, yeah

I love it when you call me señorita
I wish I could pretend I didn't need ya
But every touch is ooh la la la
It's true, la la la
Ooh, I should be running
Ooh, you know I love it when you call me señorita
I wish it wasn't so damn hard to leave ya
But every touch is ooh la la la
It's true, la la la
Ooh, I should be running
Ooh you keep me coming
For ya

Locked in the hotel
There's just some things that never change
You say, "We're just friends."
But friends don't know the way you taste-la-la-la
'Cause you know it's been a long time comin'
Don't you let me fall, oh

Oh, when your lips undress me
Hooked on your tongue
Ooh, love, your kiss is deadly
Don't stop

I love it when you call me Señorita......
I wish I could pretend I didn't need ya
But every touch is ooh-la-la-la
It's true la-la-la
Ooh I should be running
Ooh you know I love it When you call me Señorita
I wish it wasn't so damn hard to leave ya
But every touch is ooh-la-la-la
It's true la-la-la
Ooh I should be running
Ooh you keep me coming
For ya

All along I'll be coming for ya (for ya)
And I hope it meant something to ya
Call my name I'll be comin' for ya (comin' for ya)
Comin' for ya (comin' for ya)

For ya, for ya (oh, she loves it when I call her), for ya
Ooh I should be running
Ooh you keep me coming
For ya

(මෙය හුදෙක් මාගේ සිතුවිල්ලක් වන අතර සත්‍ය ගීතයේ අර්ථය හෝ එය විකෘති කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න )


Comments

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම