Posts

Showing posts from July, 2017

love the way you lie - part 2

Image
Love The Way You Lie -  Part 2   මං ආදරෙයි ඔයා බොරු කරන තාලෙට -  2 කොටස   [Rihanna] On the first page of our story The future seemed so bright Then this thing turned out so evil I don’t know why I’m still surprised Even angels have their wicked schemes And you take that to new extremes But you’ll always be my hero Even though you’ve lost your mind අපේ කතාවේ මුල් පිටුවෙන් අනාගතය බොහොම දීප්තිමත්ව පෙනුණා.. පස්සෙ මේ දේවල් නපුරු අතට හැරුණා මං දන්නෑ ඇයි තාමත් පුදුම වෙලා මං ... සුරසූතයන්ට පවා තියෙනවා එයාලගෙම දුෂ්ඨ ක්‍රම ඔයා ඒක අරගෙන අළුත් අන්තෙකට ඒත් ඔයා  මගේ වීරයා වේවි හැමවිටකම ඔයා සිහිවිකල් වෙලා හිටියා වුණත් [Chorus:] Just gonna stand there and watch me burn But that’s all right because I like the way it hurts Just gonna stand there and hear me cry But that’s all right because I love the way you lie I love the way you lie Oh, I love the way you lie ඔතන හිටගෙන මාව පිච්චනෙවා බලන්නද හදන්නෙ -  ඒත් කමක් නෑ මොකද මං ආසයි ඒ රිදෙන විදිහට ඔතන හිටගෙන මං අඬනවා අහන්නද

~ apologize ~

Image
~ apologize ~ මේ ගීතයේ තේරුම සරළව ගත්තොත් , තමන්ව දාලා ගියපු පෙම්වතියට එයා තොච්චර ආදරේ කලාද, දුකයි..ඒත් මං හිත හදාගත්තා කියලා කියනඑක තමයි. ඒත් තවත් විදිහකින් ගත්තොත්,  බොරු කරලා තමන්ව අතහැරලා දාලා ගියපු පෙම්වතිය නිසා ගෙල වැල දාගෙන සියදිවි හානි කරගත්ත පෙම්වතෙක් “දැන් ඉතින් ඇවිත් සමාව අරගන්න පරක්කුයි“  කියන විදිහටත් දකින්න පුළුවන් I'm holding on your rope Got me ten feet off the ground And I'm hearing what you say But I just can't make a sound You tell me that you need me Then you go and cut me down But wait... You tell me that you're sorry Didn't think I'd turn around and say.. That it's too late to apologize, it's too late I said it's too late to apologize, it's too late මං රැඳී සිටින්නේ ඔයාගෙ රැහැන මත - පොලවෙන් අඩි දහයක් උඩ මට ඇහෙනවා ඔයා කියන දෙය - ඒත් හඬ නගන්නටවත් බෑ මට ඔයා කිව්වා මට, මාව ඕනෙමයි කියලා පස්සෙ ඔයා ගියා මාව අතහැරලා එත් පොඩ්ඩක් ඉන්න ඔයා කිව්වා ඔයාට දුකයි කියලා ආපසු හැරෙන්න හිතුවෙ නැහැ කියලා.. ඒ වගේම කිව්වා දැන්

I love the way you lie - මං ආදරෙයි ඔයා බොරුකරන තාලෙට

Image
 I love the way you lie - මං ආදරෙයි ඔයා බොරුකරන තාලෙට....  තේරුම  සරළව ගත්තොත්.... ආදරේ කරන ජෝඩුවක්  පොඩි දේකට ගොඩක් තරහා අරගෙන  රංඩු වෙලා යන්න හැදුවට දෙන්නට දෙන්න නැතුව බැරි කතාව තමයි කියන්නෙ.. [Intro - Rihanna:] Just gonna stand there and watch me burn But that's alright because I like the way it hurts Just gonna stand there and hear me cry But that's alright because I love the way you lie I love the way you lie ඔතන හිටං මාව පිච්චනෙවා බලන්නද හදන්නෙ -  හරි කමක් නෑ මොකද මං ආසයි ඒ රිදෙන විදිහට ඔතන හිටං මං අඬනවා අහන්නද හදන්නෙ - හරි කමක් නෑ මොකද මං ආදරෙයි ඔයා බොරුකරන තාලෙට [Verse - Eminem:] I can't tell you what it really is I can only tell you what it feels like And right now there's a steel knife in my windpipe I can't breathe but I still fight while I can fight As long as the wrong feels right it's like I'm in flight High off her love, drunk from her hate, It's like I'm huffing paint and I love her the more I suffer, I suffocate And right