~ apologize ~

~ apologize ~

මේ ගීතයේ තේරුම සරළව ගත්තොත් , තමන්ව දාලා ගියපු පෙම්වතියට එයා තොච්චර ආදරේ කලාද, දුකයි..ඒත් මං හිත හදාගත්තා කියලා කියනඑක තමයි. ඒත් තවත් විදිහකින් ගත්තොත්,
 බොරු කරලා තමන්ව අතහැරලා දාලා ගියපු පෙම්වතිය නිසා ගෙල වැල දාගෙන සියදිවි හානි කරගත්ත පෙම්වතෙක් “දැන් ඉතින් ඇවිත් සමාව අරගන්න පරක්කුයි“  කියන විදිහටත් දකින්න පුළුවන්



I'm holding on your rope
Got me ten feet off the ground
And I'm hearing what you say
But I just can't make a sound
You tell me that you need me
Then you go and cut me down
But wait...
You tell me that you're sorry
Didn't think I'd turn around and say..

That it's too late to apologize, it's too late
I said it's too late to apologize, it's too late

මං රැඳී සිටින්නේ ඔයාගෙ රැහැන මත - පොලවෙන් අඩි දහයක් උඩ
මට ඇහෙනවා ඔයා කියන දෙය - ඒත් හඬ නගන්නටවත් බෑ මට

ඔයා කිව්වා මට, මාව ඕනෙමයි කියලා
පස්සෙ ඔයා ගියා මාව අතහැරලා
එත් පොඩ්ඩක් ඉන්න
ඔයා කිව්වා ඔයාට දුකයි කියලා
ආපසු හැරෙන්න හිතුවෙ නැහැ කියලා.. ඒ වගේම කිව්වා
දැන්නම් සමාවගන්න පමා වැඩියි කියලා ... බොහොම ප්‍රමාදයි..
මාත් කිව්වා,  දැන්නම් සමාවගන්න පමා වැඩියි... බොහොම ප්‍රමාදයි..
  

I'd take another chance, take a fall, take a shot for you
And I need you like a heart needs a beat
(But that's nothing new)
Yeah yeah
I loved you with a fire red, now it's turning blue
And you say
Sorry like the Angel Heaven let me think was you,
But I'm afraid
It's too late to apologize, it's too late
I said it's too late to apologize, it's too late
It's too late to apologize, it's too late

මම තවත් අවස්ථා දුන්නා, පසුබැස්සා, අවදානමක් ගත්තා -
ඔයා වෙනුවෙන්
හදකට ගැස්ම ඔන වගේ මට ඔයා අත්‍යාවශ්‍ය වුණා
(ඒත් ඒකෙ වෙනසක් නෑ)
මං අදාරේ කලා ඔයා රතු ගින්නක් වගේ - දැන් එය නිලට හැරී නිවී ගිහින්
තාම ඔයා “සමාවන්න“ කියනවා දෙව්දුවක් වගේ ,
ස්වර්ගය මට ඔයා ගැන හිතන්න ඉඩදුන්නා
ඒත් බයයි මට
දැන්නම් සමාවගන්න බොහොම ප්‍රමාදයි ... බොහොම ප්‍රමාදයි..
මම කිව්වා, දැන්නම් සමාවගන්න පමා වැඩියි... බොහොම ප්‍රමාදයි..


Find this song from here....!!!! 

Comments

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම