We Don't Talk Anymore - අපි කතාකරන්නෙ නැහැ තවදුරටත්
We Don't Talk Anymore - අපි කතාකරන්නෙ නැහැ තවදුරටත් වැරදි වැටහීමකින් තරහා වෙලා වෙන් වුණ පෙම්වතුන් දෙන්නෙක් ගැන තමයි මේ ගීතය තියෙන්නේ. අනිත් කෙනා හොඳින් ඇති කියලා හිතාගෙන දෙන්නට දෙන්න විඳව විඳව ඉන්න එක තමයි ඉතින් මේකේ කතාව. watch the video - we dont talk anymore <3 [Charlie Puth:] We don't talk anymore We don't talk anymore We don't talk anymore Like we used to do We don't laugh anymore What was all of it for? Oh, we don't talk anymore Like we used to do. තවදුරටත් අපි කතාකරන්නෙ නැහැ/// අපි කරන්න පුරුදු වෙලා හිටිය විදිහට තවදුරටත් අපි හිනා වෙන්නෙ නැහැ මොන එහෙකටද එහෙම වුණේ? ඕහ් - තවදුරටත් අපි කතාකරන්නෙ නැහැ අපි කරන්න පුරුදු වෙලා හිටිය විදිහට I just heard you found the one you've been looking— You've been looking for I wish I would have known that wasn't me 'Cause even after all this time I still wonder Why I can't move on Just the way you did so easily මට දැන් ආරංචි වුනා ඔයා හොයපු කෙනා හමුවුවෙලා කියලා- ඔයා හොය හොයා නෙ හිට...