I'm so sick of your love song - female version - මට පේන්න බෑ ඔයාගෙ ප්‍රේම ගීත 2
"So Sick" Female Version gotta change that station that I have, Cause all I hear is you, It just keeps reminding me of all the things we used to do, And I know that I should turn off the radio, But its the only place I hear your voice anymore, මේ නාලිකාව මාරුකරන්න ඕන මොකද මට ඇහෙන්නෙම ඔයාව ඒක මට මතක් කරනවා අපි කරපු කියපු දේවල් ඒවගේම මං දන්නවා මම රේඩියෝව වහලා දාන්න ඕන කියලා ඒත් එක විතරයි තියන එකම තැන, තවදුරටත් මට ඔයාගෙ කටහඩ ඇහෙන Its ridiculous, Its been months since Ive spoken to you, Why cant we keep in touch? Dont know why I cant do this, But enough is enough, No more walking around with my head down, I dont want to be a fool crying over you, මේක නං විහිළුවක් දැන් මාස ගානක් - මම ඔයාට කතාකරපු දවසෙ ඉඳලා ඇයි අපිට එකට රැඳිලා ඉන්න බැරි. දන්නෑ ඇයි මට මෙක කරන්න බැරි ඒත් ඇති මේක ඇති තවත් වටේ යන්නෙ නෑ - මගේ ඔළුවත් පාත්කරගෙන මට මෝඩ වෙන්න ඕන නෑ - ඔයා මත්තෙ හඬමින් if your so sick of love songs, So tired of tears you said you loved me, Why arent you here? Im so sick of your ...