F R I E N D S - යා ළු වෝ
F R I E N D S - යා ළු වෝ Sing by - Marshmello & Anne-Marie Click here to Watch the vedio උඹ කියන්නෙ උඹ මට ආදරෙයි කියලා - මං කියන්නෙ උඹට පිස්සු කියලා අපේ යාළුකමට වඩා දෙයක් නැහ්.. උඹ මගෙ ආලවන්තයා නෙවේ- හුඟක්දුරට සහෝදරයා වගේ මං උඹව දන්නේ අපිට අවුරුදු දහයෙ විතර ඉඳන් අවුල් කරන්න එපා - මේ විකාර කියලා මාව හිතෙන් අයින් කරගන්න - අන්නේකයි හරිය! උඹ මට ආදරෙයි කියනකොට මට පිස්සු වැහෙනවා ඔන්න ආයෙමත් පටංගත්ත ..... මං දිහා ඔය බැල්මෙන් බලන්න නම් එන්න එපා ඇත්තටම උඹ ගුටි නොකා යන්නෙම නැද්ද? උඹට බෑ තව තර්ක කරන්න - මං හොඳින් කියලා ඉවරයි!! මං කිව්වා උඹට එක පාරක්, දෙකක්, තුනක්,හතරක්, පහක්, හයක්, දහස් වාරයක්! මං මේක තේරුම් කලේ නැද්ද? මං මේක පැහැදිලි කලේ නැද්ද? මං අකරෙන් අතුර කියන්නද? F-R-I-E-N-D-S // උඹට ලැජ්ජාවක් නැද්ද? - උඹ නිකං පිස්සෙක් වගේ අපේ ගෙදර කඩාපාත් වුණේ? පාන්දර දෙකයි දැන්- වැස්සකුත් වැක්කෙරෙනවා අපි මීට කලින් දැකලා නැද්ද ? අවුල් කරන්න එපා - මේ විකාර කියලා...../ මං දිහා ඔය බැල්මෙන් බලන්න නම් එන්න එපා..../ මං මේක තේරුම් කලේ නැද්ද?....// F-R-I-E-N-D-S අන්න එහෙමයි යකෝ “යාළුවෝ “ කියන්නෙ F-R