love the way you lie - part 2
Love The Way You Lie - Part 2 මං ආදරෙයි ඔයා බොරු කරන තාලෙට - 2 කොටස [Rihanna] On the first page of our story The future seemed so bright Then this thing turned out so evil I don’t know why I’m still surprised Even angels have their wicked schemes And you take that to new extremes But you’ll always be my hero Even though you’ve lost your mind අපේ කතාවේ මුල් පිටුවෙන් අනාගතය බොහොම දීප්තිමත්ව පෙනුණා.. පස්සෙ මේ දේවල් නපුරු අතට හැරුණා මං දන්නෑ ඇයි තාමත් පුදුම වෙලා මං ... සුරසූතයන්ට පවා තියෙනවා එයාලගෙම දුෂ්ඨ ක්‍රම ඔයා ඒක අරගෙන අළුත් අන්තෙකට ඒත් ඔයා මගේ වීරයා වේවි හැමවිටකම ඔයා සිහිවිකල් වෙලා හිටියා වුණත් [Chorus:] Just gonna stand there and watch me burn But that’s all right because I like the way it hurts Just gonna stand there and hear me cry But that’s all right because I love the way you lie I love the way you lie Oh, I love the way you lie ඔතන හිටගෙන මාව පිච්චනෙවා බලන්නද හදන්නෙ - ඒත් කමක් නෑ මොකද මං ආසයි ඒ රිදෙන විදි...