Posts

We Don't Talk Anymore - අපි කතාකරන්නෙ නැහැ තවදුරටත්

Image
 We Don't Talk Anymore -   අපි කතාකරන්නෙ නැහැ තවදුරටත්  වැරදි වැටහීමකින් තරහා වෙලා වෙන් වුණ පෙම්වතුන් දෙන්නෙක් ගැන තමයි මේ ගීතය තියෙන්නේ. අනිත් කෙනා හොඳින් ඇති කියලා හිතාගෙන දෙන්නට දෙන්න විඳව විඳව ඉන්න එක තමයි ඉතින්  මේකේ කතාව. watch the video - we dont talk anymore <3 [Charlie Puth:] We don't talk anymore We don't talk anymore We don't talk anymore Like we used to do We don't laugh anymore What was all of it for? Oh, we don't talk anymore Like we used to do. තවදුරටත් අපි කතාකරන්නෙ නැහැ/// අපි කරන්න පුරුදු වෙලා හිටිය විදිහට තවදුරටත් අපි හිනා වෙන්නෙ නැහැ මොන එහෙකටද එහෙම වුණේ? ඕහ් - තවදුරටත් අපි කතාකරන්නෙ නැහැ අපි කරන්න පුරුදු වෙලා හිටිය විදිහට I just heard you found the one you've been looking— You've been looking for I wish I would have known that wasn't me 'Cause even after all this time I still wonder Why I can't move on Just the way you did so easily මට දැන් ආරංචි වුනා ඔයා හොයපු කෙනා හමුවුවෙලා  කියලා- ඔයා හොය හොයා නෙ හිට...

දොයියාගන්න පැටියෝ !!! "Rockabye baby"

Image
ඉංග්‍රීසි ගීත මට දැනුන විදිහ සිංහලෙන් ලියාගෙන එන ගමනේ ඇත්තටම මං ගොඩාක් ආස කරපු සිංදුවක් තමයි මේ ලියන්න හදන්නෙ. ගීතයේ මියුසික් වීඩියෝව නම් මට සැහිමකට පත් වෙන්න බැරි තත්වයේ එකක් උනත්  ගීතයේ තේරුම හිතලා බලද්දි නම් හරිම සංවේදීයි. බලන්න කොහොමද කියලා... "Rockabye" ( Rockabye = used to settle a baby or child down to sleep.) (feat. Anne-Marie & Sean Paul) [Sean Paul:] Call it love and devotion - Call it a mom's adoration Foundation A special bond of creation,Ha For all the single moms out there -Going through frustration Clean Bandit, Sean-da-Paul, Anne-Marie Sing, make them hear ඒකට කියන්න “ආදරය හා ආත්ම  පරිත්‍යාගය “කියලා -  ඒකට කියන්න  අම්මා කෙනෙක්ගේ “ උතුම් ආදරයේ  පදනම “කියලා ලෝකයේ විශේෂිතම බැඳීම. (ඉච්චාභංගත්වය) ඉහිරුණු පැතුම්  අතරින් ජීවිත ගමන  යන , ලොව සිටින සියළුම තනිවූ මවුවරුන්  වෙනුවෙන් ගයන්න -  ඔවුන්ට ඇහෙන්න [Anne-Marie:] She works at nights by the water She's gone astray so far away From her fathe...

love the way you lie - part 2

Image
Love The Way You Lie -  Part 2   මං ආදරෙයි ඔයා බොරු කරන තාලෙට -  2 කොටස   [Rihanna] On the first page of our story The future seemed so bright Then this thing turned out so evil I don’t know why I’m still surprised Even angels have their wicked schemes And you take that to new extremes But you’ll always be my hero Even though you’ve lost your mind අපේ කතාවේ මුල් පිටුවෙන් අනාගතය බොහොම දීප්තිමත්ව පෙනුණා.. පස්සෙ මේ දේවල් නපුරු අතට හැරුණා මං දන්නෑ ඇයි තාමත් පුදුම වෙලා මං ... සුරසූතයන්ට පවා තියෙනවා එයාලගෙම දුෂ්ඨ ක්‍රම ඔයා ඒක අරගෙන අළුත් අන්තෙකට ඒත් ඔයා  මගේ වීරයා වේවි හැමවිටකම ඔයා සිහිවිකල් වෙලා හිටියා වුණත් [Chorus:] Just gonna stand there and watch me burn But that’s all right because I like the way it hurts Just gonna stand there and hear me cry But that’s all right because I love the way you lie I love the way you lie Oh, I love the way you lie ඔතන හිටගෙන මාව පිච්චනෙවා බලන්නද හදන්නෙ -  ඒත් කමක් නෑ මොකද මං ආසයි ඒ රිදෙන විදි...

~ apologize ~

Image
~ apologize ~ මේ ගීතයේ තේරුම සරළව ගත්තොත් , තමන්ව දාලා ගියපු පෙම්වතියට එයා තොච්චර ආදරේ කලාද, දුකයි..ඒත් මං හිත හදාගත්තා කියලා කියනඑක තමයි. ඒත් තවත් විදිහකින් ගත්තොත්,  බොරු කරලා තමන්ව අතහැරලා දාලා ගියපු පෙම්වතිය නිසා ගෙල වැල දාගෙන සියදිවි හානි කරගත්ත පෙම්වතෙක් “දැන් ඉතින් ඇවිත් සමාව අරගන්න පරක්කුයි“  කියන විදිහටත් දකින්න පුළුවන් I'm holding on your rope Got me ten feet off the ground And I'm hearing what you say But I just can't make a sound You tell me that you need me Then you go and cut me down But wait... You tell me that you're sorry Didn't think I'd turn around and say.. That it's too late to apologize, it's too late I said it's too late to apologize, it's too late මං රැඳී සිටින්නේ ඔයාගෙ රැහැන මත - පොලවෙන් අඩි දහයක් උඩ මට ඇහෙනවා ඔයා කියන දෙය - ඒත් හඬ නගන්නටවත් බෑ මට ඔයා කිව්වා මට, මාව ඕනෙමයි කියලා පස්සෙ ඔයා ගියා මාව අතහැරලා එත් පොඩ්ඩක් ඉන්න ඔයා කිව්වා ඔයාට දුකයි කියලා ආපසු හැරෙන්න හිතුවෙ නැහැ කියලා.. ඒ වගේම කිව්වා දැන්...

I love the way you lie - මං ආදරෙයි ඔයා බොරුකරන තාලෙට

Image
 I love the way you lie - මං ආදරෙයි ඔයා බොරුකරන තාලෙට....  තේරුම  සරළව ගත්තොත්.... ආදරේ කරන ජෝඩුවක්  පොඩි දේකට ගොඩක් තරහා අරගෙන  රංඩු වෙලා යන්න හැදුවට දෙන්නට දෙන්න නැතුව බැරි කතාව තමයි කියන්නෙ.. [Intro - Rihanna:] Just gonna stand there and watch me burn But that's alright because I like the way it hurts Just gonna stand there and hear me cry But that's alright because I love the way you lie I love the way you lie ඔතන හිටං මාව පිච්චනෙවා බලන්නද හදන්නෙ -  හරි කමක් නෑ මොකද මං ආසයි ඒ රිදෙන විදිහට ඔතන හිටං මං අඬනවා අහන්නද හදන්නෙ - හරි කමක් නෑ මොකද මං ආදරෙයි ඔයා බොරුකරන තාලෙට [Verse - Eminem:] I can't tell you what it really is I can only tell you what it feels like And right now there's a steel knife in my windpipe I can't breathe but I still fight while I can fight As long as the wrong feels right it's like I'm in flight High off her love, drunk from her hate, It's like I'm huffing paint and I love her the more I suffer, I suffocate And right...

Halo - ( ආලෝකය / කිරණ/ සිරුරෙන් නිකුත් වන රශ්මිය)

Image
කාලෙකින් ලිව්වේ.. අමුතුයි තමයි!! සාර්ථකද දන්නෙ නම් නෑ...  මං හිත ගිය ගීත වලට ඇබ්බබැහි වෙලා අහන කෙනෙක් මේ Beyonce  ගායනා කරන HALO ඉංග්‍රීසි ගීතය, මට දැනුන විදිහ... කොහොමද කියන්න අමතක නොකර................... #කවුළුව  Halo - ( ආලෝකය /  කිරණ/ සිරුරෙන් නිකුත් වන රශ්මිය) Remember those walls I built? ________මතකද මං බැඳපු පවුරු Well, baby they're tumbling down______බබා, ඒවා කඩාගෙන වැටෙනවා And they didn't even put up a fight_____ ඒවා නැගීසිටින්න කිසි සටනක්  දුන්නෙ නැහැ They didn't even make a sound________කිසිමශබ්ධයක් ඇතිකලෙත් නෑ I found a way to let you in____________මට හම්බ උනා මගක්, ඔයාට ඇතුළු වෙන්න ඉඩ දෙන්න But, I never really had a doubt_________ඒත්,   ඇත්තටම කවදාවත් මට දෙගිඩියාවක් තිබුනේ නැහැ Standing in the light of your halo________ඔයාගේ ආලෝකය සෙවණේ සිටින්න I got my angel now_________________මට මගේ සුරදූතයා ලැබුණා. It's like I've been awakened __________මා පිබිදුනා වගෙයි Every rule I had you breaking_________ මට තිබුණ හැම නීතියක්ම ...

කවුළුවේ සිතුවිලි 07

Image