Posts

"I Hate U I Love U" (feat. Olivia O'Brien)

Image
[Olivia O'Brien:]
Feeling used
But I'm still missing you
And I can't see the end of this
Just wanna feel your kiss
Against my lips

පුරුද්දකට දැනුනට
තාමත් මට ඔයා මතක් වෙනවා
ඒවගේම මට ඒකේ අවසානයක් පේන්නෙනැහැ.
මට ඕනෙ ඔයාගේ හාදුවක් විඳින්න විතරයි
මගේ දෙතොල් මතට

And now all this time
Is passing by
But I still can't seem to tell you why
It hurts me every time I see you
Realize how much I need you


කාලය ගෙවිලා ගියාට
මට කියන්න විදිහක් පේන්නෙ නැහැ තාම
ඇයි? මට රිදෙන්නෙ ඔයා දකින හැම වෙලාවෙම
මට ඔයාව ඕනෙමයි, තේරුනා එතකොට


[Olivia O'Brien:]
I hate you, I love you,
I hate that I love you
Don't want to but I can't put nobody else above you
I hate you, I love you,
I hate that I want you
You want her, you need her
And I'll never be her

මං තරහයි ඔයාත් එක්ක -  මං ආදරෙයි ඔයාට
මං ඔයාට ආදරෙයි ඒ නිසා මට තරහයි
මට කරන්න ඔන නැ. ඒත් මට බෑ ඔයාට ඉහලින් කෙනෙක් තියන්න
මං තරහයි ඔයාත් එක්ක -  මං ආදරෙයි ඔයාට
මට ඔයා ඕන ඒ නිසා මට තරහයි
ඔයාට ඇයවයි ඕන -  ඔයාට ඇයව ඕනමයි
ඒත් මම කවදාවත් “ ඇය “වෙ…

I'm so sick of your love song - female version - මට පේන්න බෑ ඔයාගෙ ප්‍රේම ගීත 2

Image
"So Sick" Female Version



gotta change that station that I have,
Cause all I hear is you,
It just keeps reminding me of all the things we used to do,
And I know that I should turn off the radio,
But its the only place I hear your voice anymore,

මේ නාලිකාව මාරුකරන්න ඕන
මොකද මට ඇහෙන්නෙම ඔයාව
ඒක මට මතක් කරනවා අපි කරපු කියපු දේවල්
ඒවගේම මං දන්නවා මම රේඩියෝව වහලා දාන්න ඕන කියලා
ඒත් එක විතරයි තියන එකම තැන, තවදුරටත් මට ඔයාගෙ කටහඩ ඇහෙන

Its ridiculous,
Its been months since Ive spoken to you,
Why cant we keep in touch?
Dont know why I cant do this,
But enough is enough,
No more walking around with my head down,
I dont want to be a fool crying over you,

මේක නං විහිළුවක්
දැන් මාස ගානක් - මම  ඔයාට කතාකරපු දවසෙ ඉඳලා
ඇයි අපිට එකට රැඳිලා ඉන්න බැරි.
දන්නෑ ඇයි මට මෙක කරන්න බැරි
ඒත් ඇති මේක ඇති
තවත් වටේ යන්නෙ නෑ -   මගේ ඔළුවත් පාත්කරගෙන
මට මෝඩ වෙන්න ඕන නෑ - ඔයා මත්තෙ හඬමින්

if your so sick of love songs,
So tired of tears you said you loved me,
Why arent you here?
Im so sick of your love songs so sad and slow,
I just can…

ne-yo - "So Sick" ( මට පේන්න බෑ ප්‍රේම ගීත)

Image
"So Sick"
Ne-yo කියන හුඟාක් පරණ මං ගොඩාක් කැමති Song එකක් තමයි මේපාර ලියාගෙන ආවේ...


-------------------------------------------------
Gotta change my answering machine - Now that I'm alone
Cause right now it says that we - Can't come to the phone
And I know it makes no sense
Cause you walked out the door
But it's the only way I hear your voice anymore

ඇමතුම් හඬපටය වෙනස් කරන්න ඕන - දැං මං තනියෙන්නෙ
මොකද දැනුත් ඒක කියන්නෙ “අපිට“ ඇමතුම ගන්න එන්න බෑ කියලා
මං දන්නවා ඒකෙ ඇති තේරුමක් නෑ
මොකද ඔයා ගෙදරින් ගිහිල්ලනෙ
ඒත්, එක විතරයි මට තියන එකම විදිහ, තවදුරටත්  ඔයාගෙ කටහඬ අහන්න

(it's ridiculous)
It's been months - And for some reason I just
(can't get over us)
And I'm stronger than this
(enough is enough)
No more walking round - With my head down
I'm so over being blue - Crying over you

මේක නං විහිළුවක්
දැන් මාස ගානක් - හේතු කීපයක් නිසා අපිට සමාදාන වෙන්න බෑ
මං මීට වඩා හිත හයිය කෙනෙක්
ඇති  මේක ඇති
තවත් වටේ යන්නෙ නෑ -   මගේ ඔළුවත් පාත්කරගෙන
මම ඕනවට වඩා දුක්වෙවී හිටියා  - ඔයා මත්තෙ…

We Don't Talk Anymore - අපි කතාකරන්නෙ නැහැ තවදුරටත්

Image
We Don't Talk Anymore -   අපි කතාකරන්නෙ නැහැ තවදුරටත්  වැරදි වැටහීමකින් තරහා වෙලා වෙන් වුණ පෙම්වතුන් දෙන්නෙක් ගැන තමයි මේ ගීතය තියෙන්නේ.
අනිත් කෙනා හොඳින් ඇති කියලා හිතාගෙන දෙන්නට දෙන්න විඳව විඳව ඉන්න එක තමයි ඉතින්  මේකේ කතාව.

watch the video - we dont talk anymore <3

[Charlie Puth:]
We don't talk anymore
We don't talk anymore
We don't talk anymore
Like we used to do
We don't laugh anymore
What was all of it for?
Oh, we don't talk anymore
Like we used to do.

තවදුරටත් අපි කතාකරන්නෙ නැහැ///
අපි කරන්න පුරුදු වෙලා හිටිය විදිහට
තවදුරටත් අපි හිනා වෙන්නෙ නැහැ
මොන එහෙකටද එහෙම වුණේ?
ඕහ් - තවදුරටත් අපි කතාකරන්නෙ නැහැ
අපි කරන්න පුරුදු වෙලා හිටිය විදිහට

I just heard you found the one you've been looking—
You've been looking for
I wish I would have known that wasn't me
'Cause even after all this time I still wonder
Why I can't move on
Just the way you did so easily

මට දැන් ආරංචි වුනා ඔයා හොයපු කෙනා හමුවුවෙලා  කියලා-
ඔයා හොය හොයා නෙ හිටියෙ
මට හිතෙනවා ඒ මම නෙවේ කියලා දැන…

දොයියාගන්න පැටියෝ !!! "Rockabye baby"

Image
ඉංග්‍රීසි ගීත මට දැනුන විදිහ සිංහලෙන් ලියාගෙන එන ගමනේ ඇත්තටම මං ගොඩාක් ආස කරපු සිංදුවක් තමයි මේ ලියන්න හදන්නෙ.
ගීතයේ මියුසික් වීඩියෝව නම් මට සැහිමකට පත් වෙන්න බැරි තත්වයේ එකක් උනත්  ගීතයේ තේරුම හිතලා බලද්දි නම් හරිම සංවේදීයි.
බලන්න කොහොමද කියලා...



"Rockabye"
( Rockabye = usedtosettleababyorchilddowntosleep.) (feat. Anne-Marie & Sean Paul)

[Sean Paul:]
Call it love and devotion - Call it a mom's adoration
Foundation
A special bond of creation,Ha
For all the single moms out there -Going through frustration
Clean Bandit, Sean-da-Paul, Anne-Marie
Sing, make them hear

ඒකට කියන්න “ආදරය හා ආත්ම  පරිත්‍යාගය “කියලා -  ඒකට කියන්න  අම්මා කෙනෙක්ගේ “ උතුම් ආදරයේ  පදනම “කියලා
ලෝකයේ විශේෂිතම බැඳීම.
(ඉච්චාභංගත්වය) ඉහිරුණු පැතුම්  අතරින් ජීවිත ගමන  යන , ලොව සිටින සියළුම තනිවූ මවුවරුන්  වෙනුවෙන් ගයන්න -  ඔවුන්ට ඇහෙන්න

[Anne-Marie:]
She works at nights by the water
She's gone astray so far away
From her father's daughter
She just wants a life for her baby
All on her own, no on…

love the way you lie - part 2

Image
Love The Way You Lie -  Part 2   මං ආදරෙයි ඔයා බොරු කරන තාලෙට -  2 කොටස
[Rihanna]
On the first page of our story
The future seemed so bright
Then this thing turned out so evil
I don’t know why I’m still surprised
Even angels have their wicked schemes
And you take that to new extremes
But you’ll always be my hero
Even though you’ve lost your mind

අපේ කතාවේ මුල් පිටුවෙන්
අනාගතය බොහොම දීප්තිමත්ව පෙනුණා..
පස්සෙ මේ දේවල් නපුරු අතට හැරුණා
මං දන්නෑ ඇයි තාමත් පුදුම වෙලා මං ...

සුරසූතයන්ට පවා තියෙනවා එයාලගෙම දුෂ්ඨ ක්‍රම
ඔයා ඒක අරගෙන අළුත් අන්තෙකට
ඒත් ඔයා  මගේ වීරයා වේවි හැමවිටකම
ඔයා සිහිවිකල් වෙලා හිටියා වුණත්


[Chorus:]
Just gonna stand there and watch me burn
But that’s all right because I like the way it hurts
Just gonna stand there and hear me cry
But that’s all right because I love the way you lie
I love the way you lie
Oh, I love the way you lie

ඔතන හිටගෙන මාව පිච්චනෙවා බලන්නද හදන්නෙ - 
ඒත් කමක් නෑ මොකද මං ආසයි ඒ රිදෙන විදිහට
ඔතන හිටගෙන මං අඬනවා අහන්නද හදන්නෙ -
ඒත් කමක් නෑ මොකද මං ආදරෙයි ඔයා බොරු…

~ apologize ~

Image
~ apologize ~ මේ ගීතයේ තේරුම සරළව ගත්තොත් , තමන්ව දාලා ගියපු පෙම්වතියට එයා තොච්චර ආදරේ කලාද, දුකයි..ඒත් මං හිත හදාගත්තා කියලා කියනඑක තමයි. ඒත් තවත් විදිහකින් ගත්තොත්,
 බොරු කරලා තමන්ව අතහැරලා දාලා ගියපු පෙම්වතිය නිසා ගෙල වැල දාගෙන සියදිවි හානි කරගත්ත පෙම්වතෙක් “දැන් ඉතින් ඇවිත් සමාව අරගන්න පරක්කුයි“  කියන විදිහටත් දකින්න පුළුවන්



I'm holding on your rope
Got me ten feet off the ground
And I'm hearing what you say
But I just can't make a sound
You tell me that you need me
Then you go and cut me down
But wait...
You tell me that you're sorry
Didn't think I'd turn around and say..
That it's too late to apologize, it's too late
I said it's too late to apologize, it's too late

මං රැඳී සිටින්නේ ඔයාගෙ රැහැන මත - පොලවෙන් අඩි දහයක් උඩ
මට ඇහෙනවා ඔයා කියන දෙය - ඒත් හඬ නගන්නටවත් බෑ මට

ඔයා කිව්වා මට, මාව ඕනෙමයි කියලා
පස්සෙ ඔයා ගියා මාව අතහැරලා
එත් පොඩ්ඩක් ඉන්න
ඔයා කිව්වා ඔයාට දුකයි කියලා
ආපසු හැරෙන්න හිතුවෙ නැහැ කියලා.. ඒ වගේම කිව්වා
දැන්නම් සමාවගන්න පමා වැඩියි කියලා ...…