ne-yo - "So Sick" ( මට පේන්න බෑ ප්‍රේම ගීත)

"So Sick"
Ne-yo කියන හුඟාක් පරණ මං ගොඩාක් කැමති Song එකක් තමයි මේපාර ලියාගෙන ආවේ...


-------------------------------------------------
Gotta change my answering machine - Now that I'm alone
Cause right now it says that we - Can't come to the phone
And I know it makes no sense
Cause you walked out the door
But it's the only way I hear your voice anymore

ඇමතුම් හඬපටය වෙනස් කරන්න ඕන - දැං මං තනියෙන්නෙ
මොකද දැනුත් ඒක කියන්නෙ “අපිට“ ඇමතුම ගන්න එන්න බෑ කියලා
මං දන්නවා ඒකෙ ඇති තේරුමක් නෑ
මොකද ඔයා ගෙදරින් ගිහිල්ලනෙ
ඒත්, එක විතරයි මට තියන එකම විදිහ, තවදුරටත්  ඔයාගෙ කටහඬ අහන්න

(it's ridiculous)
It's been months - And for some reason I just
(can't get over us)
And I'm stronger than this
(enough is enough)
No more walking round - With my head down
I'm so over being blue - Crying over you

මේක නං විහිළුවක්
දැන් මාස ගානක් - හේතු කීපයක් නිසා අපිට සමාදාන වෙන්න බෑ
මං මීට වඩා හිත හයිය කෙනෙක්
ඇති  මේක ඇති
තවත් වටේ යන්නෙ නෑ -   මගේ ඔළුවත් පාත්කරගෙන
මම ඕනවට වඩා දුක්වෙවී හිටියා  - ඔයා මත්තෙ හඬමින්

And I'm so sick of love songs
So tired of tears
So done with wishing you were still here
Said I'm so sick of love songs so sad and slow
So why can't I turn off the radio?

මට පේන්න බෑ  ප්‍රේම ගීත
හතිවැටිලා  ඉන්නෙ අඬලාම
ඇතිවෙලා ඉන්නෙ ඔයා මෙහෙ හිටියනම් කියලා හිතලාම
මං කිව්වෙ, මට පේන්න බෑ  ප්‍රේම ගීත,  දුක්මුසුව ගාටන
ඉතින්   මොකෝ මට බැරි මය රේඩියෝව වහලා දාන්න ....

Gotta fix that calendar I have - That's marked July 15th
Because since there's no more you - There's no more anniversary
I'm so fed up with my thoughts of you
And your memory
And how every song reminds me
Of what used to be

මගෙ  කැලැන්ඩරෙත් හදන්න ඕන -   ජූලි 15 ලකුණු කරලනේ
මොකද  දැන් ඉතින් ඔයා නෑති එකේ - සංවත්සරත් නෑනෙ
මට එපාවෙලා ඔයා ගැන හිතෙන ඒවත් එක්ක
ඒ වගේම ඔයාගේ මතකයන් එක්ක
කොහොමද හැම ගීතයක්ම මගෙ මතකෙට ගේන්නෙ
අපි කරපු දේවල්ම

That's the reason I'm so sick of love songs
So tired of tears
So done with wishing you were still here
Said I'm so sick of love songs so sad and slow
So why can't I turn off the radio?

අන්න ඒකයි හේතුව මට පේන්න බැ ප්‍රේම ගිත
හතිවැටිලා  ඉන්නෙ  අඬලාම
ඇතිවෙලා ඉන්නෙ ඔයා මෙහෙ හිටියනම් කියලා හිතලාම
මං කිව්වෙ, මට පේන්න බෑ  ප්‍රේම ගීත,  දුක්මුසු හා ගාටන
ඉතින්   මොකෝ මට බැරි මය රේඩියෝව වහලා දාන්න ....

(Leave me alone)
Leave me alone
(Stupid love songs)
Don't make me think about her smile -Or having my first child
I'm letting go - Turning off the radio

මට තනියම ඉන්න දෙන්න
මට තනියම ඉන්න දෙන්න
මෝඩ ප්‍රේම ගීත
මට හිතන්න දෙන්න එපා  ඇයගේ හිනහව ගැන හෝ  මගෙ පලමු දරුවා ගැන
මම යන්න ඉඩ දෙනවා-  රේඩියෝව වහලා දමමින්

Cause I'm so sick of love songs
So tired of tears
So done with wishing she was still here
Said I'm so sick of love songs so sad and slow
So why can't I turn off the radio?
(why can't I turn off the radio?)

ඒකයි මට පේන්න බැරි ප්‍රේම ගිත
හතිවැටිලා  ඉන්නෙ  අඬලාම
ඇතිවෙලා ඉන්නෙ ඔයා මෙහෙ හිටියනම් කියලා හිතලාම
මං කිව්වෙ, මට පේන්න බෑ  ප්‍රේම ගීත,  දුක්මුසු හා ගාටන
ඉතින්   මොකෝ මට බැරි මය රේඩියෝව වහලා දාන්න ....

Said I'm so sick of love songs
So tired of tears
So done with wishing she was still here
Said I'm so sick of love songs so sad and slow
So why can't I turn off the radio?
(why can't I turn off the radio?)

And I'm so sick of love songs
So tired of tears
So done with wishin' you were still here
Said I'm so sick of love songs so sad and slow
Why can't I turn off the radio?
(why can't I turn off the radio?)
Why can't I turn off the radio? 

you can find this song from here friends 

 (මෙය හුදෙක් මාගේ සිතුවිල්ලක් වන අතර සත්‍ය ගීතයේ අර්ථය හෝ එය විකෘති කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න )

Comments

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම