Dusk Till Dawn - රැය පහන් වෙනකල්ම

Dusk Till Dawn -  රැය පහන් වෙනකල්ම



මම රඟන්න හදනවා නෙවෙයි
මම හොඳ වෙන්න හදනවත් නෙවෙයි
මම එන විදිහට ජීවත් වෙන්නයි හදන්නෙ
කියන්න? ඔයත් එහෙමයි නේ...

ඔයාට දැනෙනවද සුලඟ එන පැත්ත?
ඔයාට ඒක දැනෙනවද
මේ කාමරයේ තියෙන හැම කවුළුවකින්ම?

මට ඔයාව ස්පර්ශ කරන්න ඕන
මට ඔයාව  විඳින්න ඕන
මට හිරු එළිය දකින්න ඕන
ඔයාගේ හැම කරුමයක්ම- ඔයයි මමයි අතර විතරයි.

එලියක් හොයාගන්න- මේ යන විදිහෙන්ම
අපි  ආදරෙන් ඉමු  මේ දැන්ම
වැරදි හදාගන්න -  ආදරේ එක්කම
කරලා බලමුද..


ඒත් ඔයා කවදාකවත් තනි වෙන්නෙ නැහැ
මම ඔයා එක්ක ඉන්නවා  රැය පහන් වෙනකල්ම
( ජීවිතේ අමාරු කාලේ ගෙවෙනකල්ම)
මම ඔයා ලඟමයි
හැමදේම වැරදීගෙන  ආවොත් මම බලාගන්නම් ඔයාව
මම ඔයා එක්ක ඉන්නවා  රැය පහන් වෙනකල්ම
මම ඔයා ලඟමයි

අපි ගැලපුනා කබායක සිප් එකක් වගේ
ඉතින් ඒක එකතු කරන්න
අපි එකම පාරේ ගියේ
ගැලපෙන රැල්ලක් හොයාගෙන

ඔයාට දැනෙනවද සුලඟ එන පැත්ත?
ඔයාට ඒක දැනෙනවද
මේ කාමරයේ තියෙන හැම කවුළුවකින්ම?

යන්න ඔබ ඔබට ආදරය කරන්න
ඔබටම පමණයි හැකි එය නතර කරන්න////

"Dusk Till Dawn"
(feat. Sia)

[Zayn:]
Not tryna be indie
Not tryna be cool
Just tryna be in this
Tell me are you too?

Can you feel where the wind is?
Can you feel it through
All of the windows
Inside this room?

'Cause I wanna touch you baby
And I wanna feel you too
I wanna see the sun rise
On your sins just me and you

[Zayn & Sia:]
Light it up, on the run
Let's make love tonight
Make it up, fall in love
Try
(Baby, I'm right here)

But you'll never be alone
I'll be with you from dusk till dawn
I'll be with you from dusk till dawn
Baby, I'm right here
I'll hold you when things go wrong
I'll be with you from dusk till dawn
I'll be with you from dusk till dawn

Baby, I'm right here
I'll be with you from dusk till dawn
Baby, I'm right here

[Zayn:]
We were shut like a jacket
So do your zip
We would roll down the rapids
To find a wave that fits

Can you feel where the wind is?
Can you feel it through
All of the windows
Inside this room?

[Zayn & Sia:]
'Cause I wanna touch you baby
I wanna feel you too
I wanna see the sun rise
On your sins just me and you

Light it up, on the run
Let's make love tonight
Make it up, fall in love
Try
(Baby, I'm right here)

But you'll never be alone
I'll be with you from dusk till dawn
I'll be with you from dusk till dawn
Baby, I'm right here
I'll hold you when things go wrong
I'll be with you from dusk till dawn
I'll be with you from dusk till dawn
Baby, I'm right here



Go give love to your body
It's only you that can stop it
Go give love to your body
It's only you that can stop it
Go give love to your body
It's only you that can stop it
Go give love to your body
Go give love to your body

But you'll never be alone
I'll be with you from dusk till dawn
I'll be with you from dusk till dawn
Baby, I'm right here
I'll hold you when things go wrong
I'll be with you from dusk till dawn
I'll be with you from dusk till dawn
Baby, I'm right here
I'll be with you from dusk till dawn
Baby, I'm right here


 (මෙය හුදෙක් මාගේ සිතුවිල්ලක් වන අතර සත්‍ය ගීතයේ අර්ථය හෝ එය විකෘති කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න )

Find the Music Vedio Here - Dusk till dawn

Comments

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම