I'm so sick of your love song - female version - මට පේන්න බෑ ඔයාගෙ ප්‍රේම ගීත 2


"So Sick" Female Version



gotta change that station that I have,
Cause all I hear is you,
It just keeps reminding me of all the things we used to do,
And I know that I should turn off the radio,
But its the only place I hear your voice anymore,

මේ නාලිකාව මාරුකරන්න ඕන
මොකද මට ඇහෙන්නෙම ඔයාව
ඒක මට මතක් කරනවා අපි කරපු කියපු දේවල්
ඒවගේම මං දන්නවා මම රේඩියෝව වහලා දාන්න ඕන කියලා
ඒත් එක විතරයි තියන එකම තැන, තවදුරටත් මට ඔයාගෙ කටහඩ ඇහෙන

Its ridiculous,
Its been months since Ive spoken to you,
Why cant we keep in touch?
Dont know why I cant do this,
But enough is enough,
No more walking around with my head down,
I dont want to be a fool crying over you,

මේක නං විහිළුවක්
දැන් මාස ගානක් - මම  ඔයාට කතාකරපු දවසෙ ඉඳලා
ඇයි අපිට එකට රැඳිලා ඉන්න බැරි.
දන්නෑ ඇයි මට මෙක කරන්න බැරි
ඒත් ඇති මේක ඇති
තවත් වටේ යන්නෙ නෑ -   මගේ ඔළුවත් පාත්කරගෙන
මට මෝඩ වෙන්න ඕන නෑ - ඔයා මත්තෙ හඬමින්

if your so sick of love songs,
So tired of tears you said you loved me,
Why arent you here?
Im so sick of your love songs so sad and slow,
I just cant turn off the radio,

ඔයාට ප්‍රේම ගීත පේන්න බැරිනම්
අඬලාම හතිවැටිලා නම්
ඔයා කිව්වා ඔයා මට ආදෙර් කලා කියලා
ඇයි ඔයා මෙහෙ නැත්තෙ,?
මට පේන්න බෑ ඔයාගෙ ප්‍රේම ගීත,  දුක්මුසු හා  ගාටන
ඒත් මට බෑ රේඩියෝව වහලා දාන්න.

I gotta fix that calendar I have thats marked July 16th,
Cause it seems like youve forgot that was our anniversary,
When I heard your song it made me want to erase your memory,
Now when I hear your song I know its meant for me,

මං අර කැලැන්ඩරෙත් හදන්න ඕන -   ඒකෙ ජූලි 16 ලකුණු කරලා තියෙන්නෙ
මොකද පේන විදිහට  ඔයාට අමතක වෙලා ඒක අපේ සංවත්සර දිනය
ඔයාගේ ගීත අහනකොට  මට ඔයාගෙ මතකයන් මකා දාන්න හිතෙනවා
දැන්  ඔයාගේ ගීත අහනකොට   මං දන්නවා  ඒවා කියන්නෙ මටමයි කියලා.

I cant believe,
That your so sick of love songs,
So tired of tears you said you loved me,
Why arent you here?
Im so sick of your love songs so sad and slow,
But I just cant turn off the radio,

මට පිලිගන්න බෑ
ඔයාට ප්‍රේම ගීත පේනන බෑ කියලා
අඬලාම හතිවැටිලා කියලා,
ඔයා කිව්වා ඔයා මට ආදරෙයි කියලා
ඇයි ඔයා මෙහෙ නැත්තෙ,?
මට පේන්න බෑ ඔයාගෙ ප්‍රේම ගීත,  දුක්මුසු හා  ගාටන
ඒත මට බෑ රේඩියෝව වහලා දාන්න.

oh Now that Im gone
I need to be left alone,
Every time I see your smile or looking at our child,
You should know,
Oh why cant you move on,

දැන් මම යන්න ගිහින්
මට තනියමයි ඉන්න ඕන
ඔයාගේ හිනාව දකිනවා හැම වෙලාවෙම - අපේ දරුවා දිහා බලාගෙන ඉද්දි
ඔයා දැනෙන්න ඕන
ඇයි ඔයාට වෙනස් වෙන්න බැරි

If your so sick of love songs,
So tired of tears you said you loved me,
Why arent you here?
Im so sick of your love songs so sad and slow,
But I just cant turn off the radio,

ඔයාට ප්‍රේම ගීත පේන්න බැරිනම්
අඬලාම හතිවැටිලා නම්
ඔයා කිව්වා ඔයා මට ආදෙර් කලා කියලා
ඇයි ඔයා මෙහෙ නැත්තෙ,?
මට පේන්න බෑ ඔයාගෙ ප්‍රේම ගීත,  දුක්මුසු හා  ගාටන
ඒත් මට බෑ රේඩියෝව වහලා දාන්න.

If your so sick of love songs,
So tired of tears you said you loved me,
Why arent you here?
Im so sick of your love songs so sad and slow,
But I just cant turn off the radio,
I just cant turn of the radio,
I just cant turn off the radio,


you can find this song vedio here!!!!! 


 (මෙය හුදෙක් මාගේ සිතුවිල්ලක් වන අතර සත්‍ය ගීතයේ අර්ථය හෝ එය විකෘති කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න )

Comments

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම