"I Hate U I Love U" (feat. Olivia O'Brien)



[Olivia O'Brien:]
Feeling used
But I'm still missing you
And I can't see the end of this
Just wanna feel your kiss
Against my lips

පුරුද්දකට දැනුනට
තාමත් මට ඔයා මතක් වෙනවා
ඒවගේම මට ඒකේ අවසානයක් පේන්නෙනැහැ.
මට ඕනෙ ඔයාගේ හාදුවක් විඳින්න විතරයි
මගේ දෙතොල් මතට

And now all this time
Is passing by
But I still can't seem to tell you why
It hurts me every time I see you
Realize how much I need you


කාලය ගෙවිලා ගියාට
මට කියන්න විදිහක් පේන්නෙ නැහැ තාම
ඇයි? මට රිදෙන්නෙ ඔයා දකින හැම වෙලාවෙම
මට ඔයාව ඕනෙමයි, තේරුනා එතකොට


[Olivia O'Brien:]
I hate you, I love you,
I hate that I love you
Don't want to but I can't put nobody else above you
I hate you, I love you,
I hate that I want you
You want her, you need her
And I'll never be her

මං තරහයි ඔයාත් එක්ක -  මං ආදරෙයි ඔයාට
මං ඔයාට ආදරෙයි ඒ නිසා මට තරහයි
මට කරන්න ඔන නැ. ඒත් මට බෑ ඔයාට ඉහලින් කෙනෙක් තියන්න
මං තරහයි ඔයාත් එක්ක -  මං ආදරෙයි ඔයාට
මට ඔයා ඕන ඒ නිසා මට තරහයි
ඔයාට ඇයවයි ඕන -  ඔයාට ඇයව ඕනමයි
ඒත් මම කවදාවත් “ ඇය “වෙන්නෙ නැ

[Gnash:]
I miss you when I can't sleep
Or right after coffee
Or right when I can't eat
I miss you in my front seat
Still got sand in my sweaters
From nights we don't remember

Do you miss me like I miss you?
Fucked around and got attached to you
Friends can break your heart too,
And I'm always tired but never of you

If I pulled a you on you, you wouldn't like that shit
I put this reel out, but you wouldn't bite that shit
I type a text but then I never mind that shit
I got these feelings but you never mind that shit

Oh, oh
Keep it on the low
You're still in love with me but your friends don't know
If you wanted me you would just say so
And if I were you, I would never let me go

මට ඔයා මතක් වෙනවමට නින්ද නැතුවම,
කෝපි බිපු වෙලාවට
මට කන්න බැරි වෙලාවට
මට පාළුයි ඔයා මගෙ ඉදිරි අසුනෙ නැතුවම
තාමත් තියෙනවා මගේ කමිස වල වැලි
අපිට මතක නැති  රාත්‍රීන්වල

ඔයාටත් මං නැතුව පාළුද මට වගේම?
කාලයකාදමමින් ඔයාටම ඇලිලා මම
යාළුවන්ට පුලුවන් ඔයාගෙ හිත කඩා දාන්න
මට හරි වෙහෙසයි -  ඒත් ඒ ඔයා නිසා නෙවෙයි.

ඔහොම හෙමීට යං
ඔයා  තාම මගෙත් ඒක ආදරෙන් ඉන්නෙ ඔයාගෙ යාළුවෝ නොදන්නවා වුණාට
ඔයාට මාව ඕනි නම් ඔයා ඒක කියලාදාන්න ඕන
මම ඔයා වුණානම්, මම කවදාවත් මට යන්න දෙන්නෙ නැහැ.

[Olivia O'Brien:]
I hate you, I love you,
I hate that I love you
Don't want to but I can't put nobody else above you
I hate you, I love you,
I hate that I want you
You want her, you need her
And I'll never be her

මං තරහයි ඔයාත් එක්ක -  මං ආදරෙයි ඔයාට
මං ඔයාට ආදරෙයි ඒ නිසා මට තරහයි
මට කරන්න ඔන නැ. ඒත් මට බෑ ඔයාට ඉහලින් කෙනෙක් තියන්න
මං තරහයි ඔයාත් එක්ක -  මං ආදරෙයි ඔයාට
මට ඔයා ඕන ඒ නිසා මට තරහයි
ඔයාට ඇයවයි ඕන -  ඔයාට ඇයව ඕනමයි
ඒත් මම කවදාවත් “ ඇය “වෙන්නෙ නැ
[Gnash:]
I don't mean no harm
I just miss you on my arm
Wedding bells were just alarms
Caution tape around my heart

You ever wonder what we could have been?
You said you wouldn't and you fucking did
Lie to me, lie with me, get your fucking fix
Now all my drinks and all my feelings are all fucking mixed

Always missing people that I shouldn't be missing
Sometimes you gotta burn some bridges just to create some distance
I know that I control my thoughts and I should stop reminiscing
But I learned from my dad that it's good to have feelings

When love and trust are gone
I guess this is moving on
Everyone I do right does me wrong
So every lonely night I sing this song

මම හානියක් කරන්න හිතුවෙ නෑ
ඔයා මගේ තුරුලෙ නැති අවුව දැනෙනවා විතරයි
මංගල සීනු නිකන්ම සීනු විතරයි
පිත්ත පටි මගේ හදවත පුරා එතිලා

ඔයා කවදාවත් හිතුවද අපිට මොනවද කලේ කියලා
ඔයා කලේ නෑ කිව්වාට ඔයා එකමයි කලේ
මට බොරු කලා,  මාත් එක්ක බොරු කලා ඔයාගෙ ගැලවීමට
දැන් මගේ බීමත්කමයි මගෙ හැඟීම් සේරමයි කලවමේ පැටලිලා

ආදරෙයි විශ්වාසයයි යන්න ගියාම
මේක තමයි වෙන්නෙ මං හිතන්නෙ
මම නිවැරදි කරන හැමෝම මාව වැරදිකාරයා කලා
ඉතින් පාලු හැම රෑකම මම මේ ගීතය ගයනවා

[Olivia O'Brien and Gnash:]
I hate you, I love you,
I hate that I love you
Don't want to but I can't put nobody else above you
I hate you, I love you,
I hate that I want you
You want her, you need her
And I'll never be her

මං තරහයි ඔයාත් එක්ක -  මං ආදරෙයි ඔයාට
මං ඔයාට ආදරෙයි ඒ නිසා මට තරහයි
මට කරන්න ඔන නැ. ඒත් මට බෑ ඔයාට ඉහලින් කෙනෙක් තියන්න
මං තරහයි ඔයාත් එක්ක -  මං ආදරෙයි ඔයාට
මට ඔයා ඕන ඒ නිසා මට තරහයි
ඔයාට ඇයවයි ඕන -  ඔයාට ඇයව ඕනමයි
ඒත් මම කවදාවත් “ ඇය “වෙන්නෙ නැ

[Olivia O'Brien and Gnash:]
All alone I watch you watch her
Like she's the only girl you've ever seen
You don't care you never did
You don't give a damn about me
Yeah, all alone I watch you watch her
She is the only thing you ever see
How is it you never notice
That you are slowly killing me?

හැමවෙලාවෙම මම -  බලන් හිටියා ඔයා ඇය දිහා බලනවා
හරියට  ඇය විතරයි ඔයා දැකපු එකම ගැහැනු ලමයා වගේ
ඔයා හිතුවෙ නෑ  - ඔයා කවදාවත්ම හිතුවෙ නෑ
ඔයා සතේකට මාව ගනන් ගත්තෙනෑ
හැමවෙලාවෙම මම බලන් හිටියා ඔයා ඇය දිහා බලනවා
ඇය විතරමයි ඔයා දැකපු එකම දෙය.
කොහොමද ඔයා ඒක නොදැන හිටියෙ?
ඔයා මාව හෙමින් - හෙමින් මරලා දානවා කියලා

[Olivia O'Brien:]
I hate you, I love you,
I hate that I love you
Don't want to but I can't put nobody else above you
I hate you, I love you
I hate that I want you
You want her, you need her
And I'll never be her

මං තරහයි ඔයාත් එක්ක -  මං ආදරෙයි ඔයාට
මං ඔයාට ආදරෙයි ඒ නිසා මට තරහයි
මට කරන්න ඔන නැ. ඒත් මට බෑ ඔයාට ඉහලින් කෙනෙක් තියන්න
මං තරහයි ඔයාත් එක්ක -  මං ආදරෙයි ඔයාට
මට ඔයා ඕන ඒ නිසා මට තරහයි
ඔයාට ඇයවයි ඕන -  ඔයාට ඇයව ඕනමයි
ඒත් මම කවදාවත් “ ඇය “වෙන්නෙ නැ

 (මෙය හුදෙක් මාගේ සිතුවිල්ලක් වන අතර සත්‍ය ගීතයේ අර්ථය හෝ එය විකෘති කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න )


you can watch the vedio here!!

Comments

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම