Halo - ( ආලෝකය / කිරණ/ සිරුරෙන් නිකුත් වන රශ්මිය)

කාලෙකින් ලිව්වේ.. අමුතුයි තමයි!!
සාර්ථකද දන්නෙ නම් නෑ... 
මං හිත ගිය ගීත වලට ඇබ්බබැහි වෙලා අහන කෙනෙක්
මේ Beyonce  ගායනා කරන HALO ඉංග්‍රීසි ගීතය, මට දැනුන විදිහ...

කොහොමද කියන්න අමතක නොකර................... #කවුළුව


 Halo - ( ආලෝකය /  කිරණ/ සිරුරෙන් නිකුත් වන රශ්මිය)



Remember those walls I built? ________මතකද මං බැඳපු පවුරු
Well, baby they're tumbling down______බබා, ඒවා කඩාගෙන වැටෙනවා
And they didn't even put up a fight_____ ඒවා නැගීසිටින්න කිසි සටනක්  දුන්නෙ නැහැ
They didn't even make a sound________කිසිමශබ්ධයක් ඇතිකලෙත් නෑ
I found a way to let you in____________මට හම්බ උනා මගක්, ඔයාට ඇතුළු වෙන්න ඉඩ දෙන්න
But, I never really had a doubt_________ඒත්,   ඇත්තටම කවදාවත් මට දෙගිඩියාවක් තිබුනේ නැහැ
Standing in the light of your halo________ඔයාගේ ආලෝකය සෙවණේ සිටින්න
I got my angel now_________________මට මගේ සුරදූතයා ලැබුණා.

It's like I've been awakened __________මා පිබිදුනා වගෙයි
Every rule I had you breaking_________ මට තිබුණ හැම නීතියක්ම ඔයා බිදැම්මා
It's the risk that I'm taking ___________මම ගත්ත අවදානම එයම තමා
I ain't never gonna shut you out!_______මම කවදාවත්  ඔයා ඈත්කරන්න යන්නේ නෑ

Everywhere I'm looking now _______හැමතැනම බලමි මා දැන්
I'm surrounded by your embrace ____මා වටවෙලා ඔබේ වැළද ගැනීමෙන්
Baby, I can see your halo __________බබා,  මට ඔබේ ආලෝකය දකින්න පුළුවන්
You know you're my saving grace_____ඔයා දන්නවා ඔයා මගේ කරුණාවේ උල්පත
You're everything I need and more_____ඔබයි මට වඩා අත්‍යවශ්‍ය
It's written all over your face_________මේ සේරම ඔයාගේ මූහුණේ ලියවෙලා
Baby, I can feel your halo ___________බබා,  මට ඔබේ ආලෝකය විදින්න පුළුවන්
Pray it won't fade away______________යාඤා කරමි.. එය මැකී යන්න එපා!!

I can feel your halo, halo, halo _______මට ඔබේ ආලෝකය දකින්න පුළුවන්
I can see your halo, halo...___________ මට ඔබේ ආලෝකය විදින්න පුළුවන්
Halo, ooh ooh...

Hit me like a ray of sun______________මා වෙත පතිතවෙන්න හිරු කිරණක් වගේ
Burning through my darkest night ______ දවන්න මගේ මුළු අඳුරු රැයම
You're the only one that I want_________ඔයාමයි මට ඕන එකම කෙනා
Think I'm addicted to your light ________හිතෙන්නේ මම ඔයාගේ ආලෝකයට ඇලිලා
I swore I'd never fall again____________ මම දිවුරුවා ආයෙ කවදාවත් මම වැටෙන්නෙ නැහැ කියා
But this don't even feel like falling_______ඒත්, මේක හැගෙන්නෙ නැහැ  මම වැටෙනවා වගේ
Gravity can't forget to pull me back to the ground again _______ ගුරුත්වයට අමතක කරන්න බෑ  ආපහු   __________________________________________________පොලව වෙතට ඇදගන්නට මාව


It's like I've been awakened __________මා පිබිදුනා වගෙයි
Every rule I had you breaking_________ මට තිබුණ හැම නීතියක්ම ඔයා බිදැම්මා
It's the risk that I'm taking ___________මම ගත්ත අවදානම එයම තමා
I ain't never gonna shut you out!_______මම කවදාවත්  ඔයා ඈත්කරන්න යන්නේ නෑ

Everywhere I'm looking now __________හැමතැනම බලමි මා දැන්
I'm surrounded by your embrace _______මා වටවෙලා ඔබේ වැළද ගැනීමෙන්
Baby, I can see your halo______________බබා,  මට ඔබේ ආලෝකය දකින්න පුළුවන්
You know you're my saving grace _______ඔයා දන්නවා ඔයා මගේ කරුණාවේ උල්පත
You're everything I need and more _______ඔබයි මට වඩාත් අත්‍යවශ්‍ය
It's written all over your face ___________මේ සේරම ඔයාගේ මූහුණේ ලියවෙලා තියෙනවා
Baby, I can feel your halo _____________ බබා,  මට ඔබේ ආලෝකය විදින්න පුළුවන්
Pray it won't fade away ______________යාඤා කරමි.. එය මැකී යන්න එපා!!

I can feel your halo, halo, halo_______ මට ඔබේ ආලෝකය දකින්න පුළුවන්
I can see your halo, halo... __________මට ඔබේ ආලෝකය විදින්න පුළුවන්
Halo, ooh ooh...

song from here!!!!

Comments

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම