love the way you lie - part 2

Love The Way You Lie -  Part 2

  මං ආදරෙයි ඔයා බොරු කරන තාලෙට -  2 කොටස

 
[Rihanna]
On the first page of our story
The future seemed so bright
Then this thing turned out so evil
I don’t know why I’m still surprised
Even angels have their wicked schemes
And you take that to new extremes
But you’ll always be my hero
Even though you’ve lost your mind

අපේ කතාවේ මුල් පිටුවෙන්
අනාගතය බොහොම දීප්තිමත්ව පෙනුණා..
පස්සෙ මේ දේවල් නපුරු අතට හැරුණා
මං දන්නෑ ඇයි තාමත් පුදුම වෙලා මං ...

සුරසූතයන්ට පවා තියෙනවා එයාලගෙම දුෂ්ඨ ක්‍රම
ඔයා ඒක අරගෙන අළුත් අන්තෙකට
ඒත් ඔයා  මගේ වීරයා වේවි හැමවිටකම
ඔයා සිහිවිකල් වෙලා හිටියා වුණත්


[Chorus:]
Just gonna stand there and watch me burn
But that’s all right because I like the way it hurts
Just gonna stand there and hear me cry
But that’s all right because I love the way you lie
I love the way you lie
Oh, I love the way you lie

ඔතන හිටගෙන මාව පිච්චනෙවා බලන්නද හදන්නෙ - 
ඒත් කමක් නෑ මොකද මං ආසයි ඒ රිදෙන විදිහට
ඔතන හිටගෙන මං අඬනවා අහන්නද හදන්නෙ -
ඒත් කමක් නෑ මොකද මං ආදරෙයි ඔයා බොරුකරන තාලෙට


[Rihanna]
Now there’s gravel in our voices
Glass is shattered from the fight
In this tug of war you’ll always win
Even when I’m right
‘Cause you feed me fables from your hand
With violent words and empty threats
And it’s sick that all these battles
Are what keeps me satisfied

දැන් අපේ  සද්දෙ රළු බොරළු වෙලා - වීදුරු බිඳලා දානවා මේ රංඩු වලින්
මේ ඇදගෙන යන යුද්ධයෙන් ඔයා හැම වෙලාවෙම දිනනවා
මම  නිවැරදි  වුණ වෙලාවෙදි වුණත්

ඔයාගෙ අතින්  සාහසික වචනයි හිස් තරවටුයි එක්ක මට  කැව්ව උපහැරණ කතා නිසා, 
මේ තිත්ත යුද්ධෙන් මොනවද මාව තෘප්තිමත් කරන්න තියෙන්නෙ!


ඔතන හිටගෙන මාව පිච්චනෙවා බලන්නද හදන්නෙ - 
ඒත් කමක් නෑ මොකද මං ආසයි ඒ රිදෙන විදිහට
ඔතන හිටගෙන මං අඬනවා අහන්නද හදන්නෙ -
ඒත් කමක් නෑ මොකද මං ආදරෙයි ඔයා බොරුකරන තාලෙට


[Rihanna]
So maybe I’m a masochist
I try to run but I don’t wanna ever leave
'Til the walls are goin’ up
In smoke with all our memories

ඉතිං සමහරවිට මම මටම රිද්දගන්න කැමති ඇති (ස්වපීඩාකාමී)
මම පැනයන්න උත්සාහාකලා ඒත්
අපේ සියළු මතකයන්වල  දුමාරය  බිත්ති උඩට නැගෙනකල් (ගිණි අරගෙන ඉවරම වෙනකල්).
මට කවදාවත් දාලා යන්න ඕනෙ නැහැ


[Eminem]
It's morning, you wake, a sun ray hits your face
Smeared makeup as we lay in the wake of destruction
Hush baby, speak softly, tell me you're awfully sorry
That you pushed me into the coffee table last night
So I can push you off me
Try and touch me so I can scream at you not to touch me
Run out the room and I’ll follow you like a lost puppy
Baby, without you I’m nothing, I’m so lost, hug me
Then tell me how ugly I am, but that you’ll always love me

Then after that, shove me, in the aftermath of the
Destructive path that we’re on, two psychopaths but we
Know that no matter how many knives we put in each other’s backs
That we’ll have each other’s backs, ’cause we’re that lucky
Together, we move mountains, let’s not make mountains out of molehills,
You hit me twice, yeah, but who’s countin’?
I may have hit you three times, I’m startin’ to lose count
But together, we’ll live forever, we found the youth fountain
Our love is crazy, we’re nuts, but I refuse counsellin’
This house is too huge, if you move out I’ll burn all two thousand
Square feet of it to the ground, ain’t shit you can do about it
'Cause with you I’m in my fuckin’ mind, without you I’m out it

එළිවෙලා, ඔයා අවදියෙන්,  හිරු කිරණක් ඔයාගෙ මුහුණට වැටිලා
අපි විනාශෙකින් නැගිටවලා වගේ  වත්සුනු මැකිලා

සද්ද එපා බබා හෙමින් කියන්න මට.
ඊයෙ රෑ මාව  මේසෙට තල්ලුකරලා දැම්මට ඔයා නොසෑහෙන දුක් වෙන වග - එතකොට මට පුළුවන් ඔයාව තල්ලුකරලා දාන්න.

මාව අල්ලන්න හදන්න -  එතකොට මට පුලුවන් මාව අල්ලන්න එපා කියලා ඔයාට කෑගහන්න . 

කාමරෙන් එලියට දුවන්න - එතකොට මට පුළුවන් කුක්කෙක් වගේ ඔයා පස්සෙ දුවන්න .
බබා ඔයා නැතුව මම ලොවෙත් නෑ- කපෝතීයි මං - බදාගන්න මාව
කියන්න මං කොච්චර කැතද කියලා -  ඒත් ඔයා හැමවෙලේම මට ආදරේ කරනවා කියලා .
ඊටත් පස්සෙ තල්ලු කරන්න මාව,  පිස්සො දෙන්නෙක් අපි , මේ නාස්තියේ විපාකය විඳින
ඒත් අපි දන්නවා , අපි එකිනෙකාගෙ පිටට කොච්චර පිහි ඇනගත්තත් අපි ඉන්නෙ වැළඳගෙන.
මොකද එච්චරට වාසනාවන්තයි අපි.
අපි මේ කඳු අහක් කරමු, අපි ආයෙත් මේ කඳු නොහදා ඉමු වැලි මීයන්ගේ ගෙවල් උඩ
ඔයා මට දෙපාරක් ගැහුවා  -  ඔව්- කවුද ගණන් ගන්නෙ?
මං සමහරවිට තුන් පාරක් ගහන්න ඇති, මං පටංගත්ත අධෛර්මත් වෙන්න.
ඒත් අපි දෙන්නා එකට ජීවත්වෙයි හැමදාම, අපිට හමු වුණා තාරුණ්‍යයේ උල්පතක්
අපේ ආදරේ පිස්සුවක්, අපිට විකාර වෙන්න ඇති -  ඒත් මට ඕන නෑ උපදෙස්.
මේ ගෙදර ලොකු වැඩියි , ඔයා මෙහෙන් යනවනම් මම ගිණිතියනවා සමතලා වෙන්න ඒකෙ වර්ග අඩි දෙදාහාම.
ඔයාට කරන්න පුළුවන් දෙයක් නෑ ඒකට
මොකද ඔයා ඉන්නවනං  විතරයි මට මගෙ මඟුලෙ සිහිය තියෙන්නෙ, ඔයා නැත්තං මට ඒක නෑ 






You Can Find this Song from here.....

 (මෙය හුදෙක් මාගේ සිතුවිල්ලක් වන අතර සත්‍ය ගීතයේ අර්ථය හෝ එය විකෘති කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න )

Comments

  1. නියමයි.තව සිංදු දාන්න දිගටම.නියම වැඩක්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම