We Don't Talk Anymore - අපි කතාකරන්නෙ නැහැ තවදුරටත්

 We Don't Talk Anymore -   අපි කතාකරන්නෙ නැහැ තවදුරටත්

 වැරදි වැටහීමකින් තරහා වෙලා වෙන් වුණ පෙම්වතුන් දෙන්නෙක් ගැන තමයි මේ ගීතය තියෙන්නේ.
අනිත් කෙනා හොඳින් ඇති කියලා හිතාගෙන දෙන්නට දෙන්න විඳව විඳව ඉන්න එක තමයි ඉතින්  මේකේ කතාව.

watch the video - we dont talk anymore <3

[Charlie Puth:]
We don't talk anymore
We don't talk anymore
We don't talk anymore
Like we used to do
We don't laugh anymore
What was all of it for?
Oh, we don't talk anymore
Like we used to do.


තවදුරටත් අපි කතාකරන්නෙ නැහැ///
අපි කරන්න පුරුදු වෙලා හිටිය විදිහට
තවදුරටත් අපි හිනා වෙන්නෙ නැහැ
මොන එහෙකටද එහෙම වුණේ?
ඕහ් - තවදුරටත් අපි කතාකරන්නෙ නැහැ
අපි කරන්න පුරුදු වෙලා හිටිය විදිහට


I just heard you found the one you've been looking—
You've been looking for
I wish I would have known that wasn't me
'Cause even after all this time I still wonder
Why I can't move on
Just the way you did so easily


මට දැන් ආරංචි වුනා ඔයා හොයපු කෙනා හමුවුවෙලා  කියලා-
ඔයා හොය හොයා නෙ හිටියෙ
මට හිතෙනවා ඒ මම නෙවේ කියලා දැනගෙන හිටියනම් කියලා !
මොකද මේවා වුණාට පස්සෙ වුණත්  තාම මට පුදුමයි
මොකෝ මට හැඩගැහෙන්න බැරි
ඔයා ලේසියෙන්ම වෙනස් වුණ විදිහට


Don't wanna know
Kind of dress you're wearing tonight
If he's holdin' onto you so tight
The way I did before
I overdosed
Should've known your love was a game
Now I can't get you out of my brain
Oh, it's such a shame


මට දැනගන්න ඕන නෑ
දැන් ඔයා මොන වගේ ඇඳුමක්ද ඇඳගෙන ඉන්නෙ
ඔහු ඔබව තඳින් වැළඳගෙන ඉන්නවනම්
මම ඉස්සර කරපු විදිහට.
මම හොඳටම වැඩී
ඔයාගේ ආදරේ සෙල්ලමක් කියලා මට දැනගෙන ඉන්න තිබ්බා
දැන් මගේ ඔළුවෙන් ඔයා අයින් කරගන්න බැහැ
ඔහ් ඒක වස ලැජ්ජාවක්


That we don't talk anymore
We don't talk anymore
We don't talk anymore
Like we used to do
We don't laugh anymore
What was all of it for?
Oh, we don't talk anymore
Like we used to do


[Selena Gomez:]
I just hope you're lying next to somebody
Who knows how to love you like me
There must be a good reason that you're gone
Every now and then I think you might want me to
Come show up at your door
But I'm just too afraid that I'll be wrong


මට දැන් හිතෙන්නෙ ඔයා දැන් කෙනෙක් ලඟ වැතිරිලා ඇති
මම වගේ ඔයාට ආදරේ කරන්න දන්න
ඔයාට යන්න හොඳ හේතුවකුත් තියෙන්නම ඔනනේ
හැමවෙලාවෙම වගේ මට හිතෙනවා බාගදා ඔයාට ඕන ඇති මාව,
ඔයාගෙ දොරකඩ ඉස්සරහා ඉන්නවා දකින්න
ඒත් මට  හරිම බයයි මම වැරදි ඇති කියලා

Don't wanna know
If you're looking into her eyes
If she's holdin' onto you so tight
The way I did before
I overdosed
Should've known your love was a game
Now I can't get you out of my brain
Oh, it's such a shame


මට දැනගන්න ඕන නෑ
ඔයා ඇයගේ ඇස්දිහා බලාගෙන ඉන්නවනම්
ඇය ඔයාව තදින්   වැළඳගෙන ඉන්නවනම්
මම ඉස්සර කරපු විදිහට
මම හොඳටම වැඩී
ඔයාගේ ආදරේ සෙල්ලමක් කියලා මට දැනගෙන ඉන්න තිබ්බා
දැන් මගේ ඔළුවෙන් ඔයා අයින් කරගන්න බැහැ
ඔහ් ඒක වස ලැජ්ජාවක්

[Charlie Puth & Selena Gomez:]
That we don't talk anymore
(we don't, we don't)
We don't talk anymore
(we don't, we don't)
We don't talk anymore
Like we used to do
We don't laugh anymore
(we don't, we don't)
What was all of it for?
(we don't, we don't)
Oh, we don't talk anymore
Like we used to do
 

තවදුරටත් අපි කතාකරන්නෙ නැහැ///
අපි කරන්න පුරුදු වෙලා හිටිය විදිහට
තවදුරටත් අපි හිනා වෙන්නෙ නැහැ
මොන එහෙකටද එහෙම වුණේ?
ඕහ් - තවදුරටත් අපි කතාකරන්නෙ නැහැ
අපි කරන්න පුරුදු වෙලා හිටිය විදිහට


 (මෙය හුදෙක් මාගේ සිතුවිල්ලක් වන අතර සත්‍ය ගීතයේ අර්ථය හෝ එය විකෘති කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න )

Comments

  1. සිංදුවේ විඩියෝ හරි ඕඩියෝ එකකුත් දැම්ම නං පංකාදුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!! යාවත්කාලීන කරන්නම් video එකක් යාලූ

      Delete

Post a Comment

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම