කවුළුවේ සිතුවිලි 01

ජීවිතයේ හැමදේම
ලැබෙන්නේ නැහැ
අපට ඕන හැටියට
නමුත් වෙහෙසී උපයන සැනසීමට
පරාදයි නොවෙද....
නිකම්ම ලැබුණ ක්ෂණික සතුට!!!


Comments

  1. Replies
    1. අපොයි !!(ශිෂ්ඨ වචනයක් එන්නෙම නැද්ද දේශකතුමනි )

      Delete

Post a Comment

Popular posts from this blog

ආත්මගත බැඳීම - සහෝදරකම

Dusk Till Dawn - රැය පහන් වෙනකල්ම

අද ඇයගේ උපන් දිනයයි!!!!